දුම්රිය වර්ජනය නිසා පිඩාවට පත්ව සිටින මගි ජනතාව වෙනුවෙන් ශ්‍රිලංගමයේ රුහුණු ප්‍රාදේශිකය මගින් අමතර බස් 20 ක් යෙදිමට පියවර ගෙන ඇතැයි ප්‍රාදේශිකයේ ප්‍රධාන කළමණාකරු ඩබ්ලිව් වසන්ත මහතා කියා සිටි.මෙකි අමතර බස් රථ මගින්ගේ පහසුව තකා ගාල්ල මාතර සහ කතරගම වන නගරවලින් කොළඹ නගරය දක්වා යොදවා තිබේ.රුහුණු ප්‍රාදේශිකය ඩිපෝ 11 කින් සමන්විත අතර එය දැන් ලාබ ලබන තත්වයකට පත්ව ඇතැයිද වාර්ථාවේ.
Check Also
බලපිටියෙන් හමුවුනේ මාලදිවයිනේ බෝට්ටුවක්ද ?
බලපිටිය හරස් පල මුහුදු තීරයේ පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවක් ධීවරයන් විසින් ගොඩබිමට රැගෙන විත් ඇතැයි ...