Home / Articles / නාමල් – ලිමිණි විවාහය අද

නාමල් – ලිමිණි විවාහය අද

හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩමහල් පුතු නාමල් රාජපක්ෂ මහතාගේ විවාහය අදට (12) යෙදී ඇත. අද දිනයේදී ඔහුගේ අතිනත ගන්නේ ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිණි වීරසිංහ මෙනවියයි.

අද පෙරවරුවේ විවාහ චාරිත්‍රයන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී සිදුකිරීමට නියමිත අතර රාත්‍රියේ වීරකැටියේදී ප්‍රියසම්භාෂණයක් පැවැත්වීමට නියමිතය. එමෙන්ම සැප්තැම්බර් 17 වනදා කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී විදෙස් තානාපතිවරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික අමුත්තන්ගේ සහභාගීත්වයෙන් තවත් උත්සවයක් පැවැත්වීමට නියමිතව තිබේ.

image_91db12d26f

About freddy

Check Also

Koggala-zone1-1024x537

කොග්ගල ගම් පෙරළා තැනූ වෙළෙඳ කලාපයේ යුගාන්තය!

කම්හල් වැසී යෑමෙන් ඍජු හා වක්‍ර රැකියා රැසක් අහිමි වෙලා කොළඹ- මාතර ප්‍රධාන මාර්ගයේ ගමන්ගන්නා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *