62 ලක්ෂයක් පාවා දෙමින් තම රජය එරෙහිව කුමන්ත්රණයක් දියත් කරමින් ඉතිහාසගතව සිටින ජනපති සිරිසේනට සහ බලහත්කාරයෙන් අගමැති තනතුරේ රැදි සිටිමින් රට අනතුරේ හෙලු අවස්ථාවදි දේශපාලනයට එරෙහිව මේ වන විට පෙරමුණ කියකින් අරගලය දියත් ව තිබේ.
සිවිල් සමාජ ක්රියාකාරින් විසින් මේ වන විට විරෝධතා රැස්විම් රටපුරාම සංවිධානය කිරිම ආරම්භ කර තිබේ.
මාතර රැස්විම හෙට පැවැත්වෙන්නේ නුපේදිය.
මේ සදහා සිවිල් සංවිධාන එකමුතුව නියෝජනය කරමින් කථිකයන් රැසක් එක්විමට නියමිතය.
Check Also
බලපිටියෙන් හමුවුනේ මාලදිවයිනේ බෝට්ටුවක්ද ?
බලපිටිය හරස් පල මුහුදු තීරයේ පාවෙමින් තිබූ ධීවර යාත්රාවක් ධීවරයන් විසින් ගොඩබිමට රැගෙන විත් ඇතැයි ...