වැලිගම,සුල්තාණාගොඩ ප්‍රදේශයේ නිවසක තිබි මිය ගිය පිරිමි පුද්ගලයකූගේ මළ සිරුරක් අද (22) උදැසන වැලිගම පොලිසිය විසින් සොයා ගෙන තිෙබි. මෙලෙස මිය ගොස් ඇත්තේ සුල්තාණාගොඩ,ලියනගේවත්ත ප්‍රදේශයෙ පදිංචිව සිටි හැට හැවිරිදි මානගේ ප්‍රේමදාස නැමති අවිවාහක පුද්ගලයෙකි.ඔහු තනිවම මෙම නිවසේ ජීවත්ව සිට ඇති අතර ඊයේ (21) රාතී‍්‍ර ඔහු හා අසල්වාසි පුද්ගලයින් දෙදෙනෙකු අතර ...
Read More »Yearly Archives: 2016
සහෘද මාධ්‍යවේදි සගයා”පසන් රාමවික්‍රම” අප අතහැර ගොස් වසරක් පිරෙයි !
පසන් කියන්නේ ඇත්තටම ලොකු හදවතක් තිබුණ පුංචි සුන්දර මිනිසෙක් .ඔහු හා ඇසුර කරන්නට ලැබුන කාලය කෙටි වුවද මාධ්‍ය ක්ෂේත්රය තුල ඔහු අප සැම අතහැර යන්නේ සැමගේ සිත් සතන් තුල නොමැකෙන මතක සටහන් රැසක් තබාය. මාතරට ශක්තිමත් මාධ්‍ය සංවිධානයක් ගොඩනගන්නට මුල පුරන්නේ පසන්ය. මාතර මාධ්‍යවේදියෝ සංවිධානය බිහිවන්නේ අප හා ඇතිවු කෙටි ...
Read More »පරිසරය සුරැකීම ඔබේ පරම යුතුකම බව මේ අපූරු දැන්වීම් පෙළ ඔබට මතක් කර දෙයි.
මොහොතක් සිතන්න. අපි නිතරම දකින පුද්ගලයන්ගේ වෙනස්වීමක් අපිට පහසුවෙන් දැකගන්න පුළුවන් ද ? අමාරුයි නේද ? නමුත් මිනිසාගේ ජිවන ගමනේ දී විවිධ බාධක වලට මුහුණදෙමින් ඉදිරියට ඇදෙද්දී ඔවුන් බොහෝ වෙනස්වීම් වලට ලක්වෙනවා. පරිසරයටත් මේ සිදුවීම එකසේ අදාලයි. නමුත් ඒ වෙනස්වීම අතර එක වෙනසක් වන්නේ පරිසරයේ වෙනස්වීම මිනිසාගේ වෙනස්වීමේ සිග්‍රතාවයට වඩා ...
Read More »නිති විරෝධි දැව තොගයක් ප්‍රවාහනය කළ බස් රථයක් අත්අඩංගුවට ?
හොර වැඩ කිරිම සදහා උපන් හපන්කම් ඇති අය ඒ සදහා විවිධ උපක්‍රම භාවිතා කරති.සාමාන්‍යයෙන් අප අසා ඇත්තේ හොර දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරියක් අත්අඩංගුවට ගෙන ඇතැයි වැනි පුවත්ය. එහෙත් පසුගිය දිනක Journalist in Matara FB පිටුව විසින් වාර්ථා කර තිබුනේ දැව ප්‍රවාහනය සදහා බස් රථයක් උපයෝගි කර ගත් බව කියන අපූරු ...
Read More »වසරේ හොඳම ව්‍යවසායකත්ව ලෝකඩ පදක්කම මාතර Deen Brothers ආයතනයට
ශ්‍රී ලංකා වාණිජ හා ව්‍යවසායකත්ව මණ්ඩලය 20 වරත්ටත් සංවිධානය කල වසරේ හොඳම ව්‍යවසායකයා තේරීමේ ජාතික තරඟයෙන් ලෝකඩ සම්මානය මාතර Deen Brothers පෞද්ගලික සමාගමට හිමි විය . මෙම සම්මාන උත්සවය පසුගිය දා කොළඹ රත්මලානේ දී පැවැත්විණි. එම තරඟාවලියේ දකුණු පළාත් රිදී පදක්කම ද Deen Brothers සමාගමට ද හිමි විය. ඛනිජතෙල් නීතිගත ...
Read More »පළාත් පාලන ඡන්දය ඉක්මණින් පවත්වනු ! විපක්ෂ නායක උපුල් සටනට බහි.
පළාත් පාලන මැතිවරණය කල් නොතබා ඉතා ඉක්මණින් පවත්වන ලෙස මාතර මහ නගරසභාවේ විපක්ෂනායකවරයා උපුල් නිශාන්ත මහතා ඊයේ (6) රජයෙන් ඉල්ලා සිටියේය. දැනට පළාත් පාලන ආයතන 300 ගානක් විසුරුවා තිබෙනවා මාතර මහ නගරසභා ඇතුළු පළාත් පාලන ආයතන 23 කාලය දීර්ඝ කර තිබෙනවා ඡන්දය කල් තැබීම තුල ජනතාව අපහසුතාවයට පත් වෙනවා ඒක ...
Read More »