(පුමින්ද සුභාෂණ) ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස, බණ්ඩරමුල්ලේදී ඊයේ (31) සිදුවු රිය අනතුරකින් දෙදෙනෙක් මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෝට්ර් රථයක් හා ලොරි රථයක් මුණට මුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.මෙම අනතුරෙන් එකම පවුලේ සොහොයුරා සහ සොහොයුරිය මෙලෙස මිය ගිය අතර සොහොයුරාගේ දරැවන් දෙදෙනා හා බිරිද බරපතල ලෙස ...
Read More »Yearly Archives: 2015
මහජන සංවාද සභාව.
තොරතුරැ දැන ගැනීමෙි පනත පිළිබදව මාධ්‍යවෙිදීන් හා සිවිල් ජනතාව දැනුවත් කිරිමෙි සමිමන්ත්‍රණයක් ඊයේ මාතර තැපැල් ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.මෙහිදි තොරතුරැ දැන ගැනීමෙි අයිතිය මොකටද?කාටද? යව තේමාව යටතේ සංවාදය පැවැත්විනි
Read More »මඩටම යන වෙබ් මාධ්‍ය කලාව ගොඩගන්නේ කෙසේද ?
මහජනයා හට තොරතුරු ලබාගැනිම සදහා ක්‍රියාත්මක පුවත් මුලාශ්‍ර අතර අද ඉදිරියෙන්ම සිටින්නේ වෙබ් මාධ්‍ය කලාවයි. ඒ එසැණින් එකි පුවත් ලොවට ගෙන යාහැකි විම නිසාය. තතු එසේව තිබියදි ශ්‍රිලංකාව තුල වෙබ් මාධ්‍ය කලාව තවමත් පුවත් මුලාශ්‍රයක් ලෙසින් සිය අනන්‍යතාව නිසි ලෙසින් ලකුණු කර නැත. එයට හේතුව වන්නේ මේ බොහොමයක් පුවත් අඩවි ...
Read More »මරාන්තික අනතුරක් ..????
මාතර-හක්මණ මාර්ගයේ තිහගොඩ ප්‍රදේශයේ දි යතුරු පැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් එක් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබේ .මෙම යතුරු පැදියේ පියා සහ තම පුතා ගමන් කරමින් සිට ඇති අතර මිය ගොස් ඇත්තේ යතුරු පැදිය පැදවු පියා වේ.අනතුරින් තුවාල ලැබු කුඩා පුතු මාතර මහා රෝහලට ඇතුලත් කර තිබේ. (රසුන් දහනායක)
Read More »Microsoft සමාගම සිරා Lumia ජංගම දුරකතනයක් එළිදක්වන්න සුදානම් වෙනවා ලු !
ලෝකයේ ප්‍රසිද්ධ ජංගම දුරකථන නිෂ්පාදක සමාගම් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ ප්‍රධාන සමාගම් අතර ඇති තරඟයයි. ඒ තරඟයට සරිලන පරිදි සෑම සමාගමක් ම උත්සාහ කරන්නේ සුපිරි ජංගම දුරකථන වෙළඳපොළට හඳුන්වා දීමටයි. කොහොම හරි මේ තරඟයට මුහුණ දීමට මයික්‍රසොෆ්ට් සමාගම අලුත්ම දුරකථන දෙකක් නිෂ්පාදනය කිරීමේ කාර්යයක නිරත වී සිටින බව ...
Read More »වැවකින් අල්ලාගත් හැල කිඹුලා බුන්දලට කැන්දන් යයි …
රන්න කහදමෝදර ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක් තුල පිහිටා තිබු කුඩා වැවක් තුල සිටි අඩි 8 ක් පමණ දිග හැල කිඹුලෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් පසුගිය ජුලි 19 වනදා පෙරවරුවේ අල්ලාගනු ලැබිය . උගුලක් අටවා දින දෙකකට පසුව මෙම කිඹූලා අල්ලා ගැනීමට හැකිවූ බව වන ජීවී නිලධාරීන් වසයි . අල්ලා ගනුලැබූ ...
Read More »තොරුතුරු දැනගැනිමේ අයිතිය ගැන මාතරදි සංවාදයක්
අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති මාධ්‍යවේදියෙකුට තර්ජනය කරලා ..
අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මාධ්‍යවේදී ජනක් ද සිල්වා මහතාට කර ඇති තර්ජනය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මාතර මාධ්‍යවේදියෝ සංවිධානය පවසා සිටි.ඔවුන්ගේ මුහුණු පොතේ සටහනක් තබමින් තවදුරටත් අවධාරනය කර සිටින්නේ මේ පිළිබදව අපක්ෂපාති පරික්ෂණයක් පවත්වා නිතියේ සාධාරණය ඉටුකරන ලෙසය. එමෙන්ම පොලිසිය විසින් සිදුකරනු ලබන විමර්ශය පිළබදව ඔවුන් අවදියෙන් සිටින බව ...
Read More »ඔබත් පරිගණකය හෝ ජංගම දුරකථනය ඉදිරිපිට දවසේ බොහෝ කාලයක් ගත කරනවා ද ?
21 වැනි සියවසේ ජීවත් වන සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 4 දෙනෙක්ම පර්යේෂණ වලට අනුව අවම වශයෙන් දිනකට පැය 9ක කාලයක් ගත කරන්නේ පරිගණකය හෝ එවැනි උපකරණයක් සමඟයි. මේ නිසාම ඔබේ සෞඛ්‍ය විශාල අවධානමකට ලක්වෙනවා. විශේෂයෙන්ම මේ තත්වය නිසා බලපෑම් ඇතිවන්නේ ඔබේ පෙනිමටයි. ඒ කියන්නේ ඔබේ ඇස් දෙකට. මෑතකදී සිදු කල ...
Read More »හත් පෙති මල සහ මළ පෙරේත රාජපක්ෂ
මමයි මගේ හිතවත් මිත්‍රයෙකුයි මහජන පුස්තකාලෙ පහුකරන් යද්දි දැක්කා පොත් සේල් එකක් තියනවා. ඉතිං අපි දෙන්නත් දනි පනි ගාලා බස් එකෙන් එළියට පැනල නිකමට වගේ ගියා ඒ පැත්තට. ඒක ඒ තරම් ලොකු සේල් එකක් නෙමෙයි, ඒත් එතන තිබුණා අපි පුංචි කාලේ කියවපු රුසියානු ළමා කතා පොත් කීපයක්. ඒ අතරින් මගේ ...
Read More »