මාතර මහානාම පාලම මතින් නිල්වලා ගඟට පන සිය දිවි හානි කර ගැනීමට තැත්කළ කාන්තාවක් ජලයේ ගිලෙන විට ගොඩබිමට පිහිනා විත් සිය ජීවිතය බේරා ගැනීමට සමත්ව ඇති බව Matara Hot News ෆේස් බුක් අඩවිය වාර්ථා කරයි.
මොරවක නෙළුව පදිංචි 32 හැවරිදි එක් දරු මවක් මෙසේ දිවි තොරගැනිමට උත්සාහ දරා තිබේ.
මිනිත්තු 08 පමණ කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි ඇයව බේරා ගැනිම සදහා ලණුවක් රැගෙන එන ලෙසට මහා හඬින් කෑ ගැසුවද කිසිවකුත් ඊට ඉදිරිපත් නොවුන බවත් පසුව Matara Hot News දැනුම් දීම පරිදි බණ්ඩත්තර පදිංචි ජයසිරි පට්ටියබණ්ඩාරගේ මහතා උණ බටයක් අදාළ කාන්තාව දෙසට දිගුකිරීමේ දී ය එහි එල්ලී පන බේරා ගැනීමට සමත් වු බවත් තවදුරටත් Matara Hot News වාර්ථා කර සිටි.
Check Also
බලපිටියෙන් හමුවුනේ මාලදිවයිනේ බෝට්ටුවක්ද ?
බලපිටිය හරස් පල මුහුදු තීරයේ පාවෙමින් තිබූ ධීවර යාත්රාවක් ධීවරයන් විසින් ගොඩබිමට රැගෙන විත් ඇතැයි ...