මාතර – වැලිහිද ප්‍රදේශයේ සැරිසරන වඳුරෙකු නිසා ප්‍රදේශවාසීන් අපහසුතාවයකට පත්ව තිබෙනවා. මේ වනවිටත් එම වඳුරා පුද්ගලයින් 12 දෙනෙකු හපාකෑමට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලයන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ද මාරු කර යවා ඇත. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ වනජිවි දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව දැනුම් දුන්න ද කිසිදු පියවරක් මේ දක්වා ගෙන නොමැති බවයි. මෙි දිනවල මෙම ගමිවාසින්ගේ අතේ පොලු මුගුරැ දක්නට ලැබිම සුලභ දසුනක් බවට පත්ව තිිබෙි
Check Also
ගාලු මුවදොර යාචකයන් දකුණට …
ගාලු මුවදොර පිටියේ යාචක හිරිහැරය මැඩලීමට වරාය සහ පොලිසිය විසින් ඒකාබද්ධ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව ...