පසුගිය කාලය තුල ඝාතනයට ලක් වූ අතුරුදහන් වූ මාධ්‍ය වෙදීන්ට සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව පසුගිය දා කොළඹ කොටුව දුම්රියපල ඉදිරි පිට දී විරෝධතා ව්‍යාපාරයක නිරත විය. විශේෂයෙන්ම මධය නිදහස ආරක්ෂා කරන දේශපාලනඥන් මෙවර මැති සභයට යවන ලෙස ඔව්න් මහජනතාව දැනුවත් කළේය. තවද ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, ආදී මධය වෙදීන් සබ්බන්ධයෙන් වූ පරීක්ෂණ කඩිනම් කොට ඊට සම්බන්ධ වැරදි කරුවන් නීතිය හමුවට රැගෙන එන ලෙසට බල කරමින් මහජන තාවගෙන් අත්සන් ලබාගැනීමක්ද සිදු කෙරිණි. මේ සඳහ මාතර මාධ්‍ය වේදියෝ සංවිදානයේ සභාපති ටි.කේ. මහින්ද මහතා ඇතුළු එම සංගමයේ නියෝජිතයින් පිරිසක් ද සහභාගී වුහ.
Check Also
බලපිටියෙන් හමුවුනේ මාලදිවයිනේ බෝට්ටුවක්ද ?
බලපිටිය හරස් පල මුහුදු තීරයේ පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවක් ධීවරයන් විසින් ගොඩබිමට රැගෙන විත් ඇතැයි ...