මාතර-හක්මණ මාර්ගයේ තිහගොඩ ප්රදේශයේ දි යතුරු පැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් එක් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබේ
.මෙම යතුරු පැදියේ පියා සහ තම පුතා ගමන් කරමින් සිට ඇති අතර මිය ගොස් ඇත්තේ යතුරු පැදිය පැදවු පියා වේ.අනතුරින් තුවාල ලැබු කුඩා පුතු මාතර මහා රෝහලට ඇතුලත් කර තිබේ.
(රසුන් දහනායක)
Check Also
බලපිටියෙන් හමුවුනේ මාලදිවයිනේ බෝට්ටුවක්ද ?
බලපිටිය හරස් පල මුහුදු තීරයේ පාවෙමින් තිබූ ධීවර යාත්රාවක් ධීවරයන් විසින් ගොඩබිමට රැගෙන විත් ඇතැයි ...