අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මාධ්‍යවේදී ජනක් ද සිල්වා මහතාට කර ඇති තර්ජනය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මාතර මාධ්‍යවේදියෝ සංවිධානය පවසා සිටි.ඔවුන්ගේ මුහුණු පොතේ සටහනක් තබමින් තවදුරටත් අවධාරනය කර සිටින්නේ මේ පිළිබදව අපක්ෂපාති පරික්ෂණයක් පවත්වා නිතියේ සාධාරණය ඉටුකරන ලෙසය.
එමෙන්ම පොලිසිය විසින් සිදුකරනු ලබන විමර්ශය පිළබදව ඔවුන් අවදියෙන් සිටින බව ද එහි සදහන්ය
Check Also
ගාලු මුවදොර යාචකයන් දකුණට …
ගාලු මුවදොර පිටියේ යාචක හිරිහැරය මැඩලීමට වරාය සහ පොලිසිය විසින් ඒකාබද්ධ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව ...