ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධික්ෂණ මන්ත්‍රීව සිටි සජින් වාස් ගුණවර්ධන මහතා කව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග ලබා දුන් බව දකළම්බුපෝසට් වෙබ් අඩවිය අද වාර්ථා කළේය.
ඒ අනුව සජින් වාස් ගුණවර්ධන මහතා එලැඹෙන අගොස්තු 4 දා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනගාර ගත කිරිමට නියම විය.