Home / News (page 3)

News

ගුරු වැටුප් මංකොල්ලයට එරෙහිව ගාල්ලේ දැවැන්ත විරෝධතාවයක් !

219242923_536480157690447_4772345926568674088_n

ජුලි 27 විසඳුමකින් තොර සාකච්ඡා නිමා විය. අරගලය පෙරට ගැනීම අප ගුරු විදුහල්පතිවරුන්ගේ වගකීමයි සියලු දෙනා එක්සත්ව එක්සිත්ව අරගලය පෙරට ගමු යැයි ගුරු වෘත්තිය සමිති නායකයෙකු වන මයුර සේනානායක සිය ෆේස් බුක් පිටුවේ ඒසේ සටහන් කොට ඇත. .අද දිනයේ  28 ගාල්ල මහමෝදරින් ආරම්භ විමට නියමිත  ගුරු විදුහල්පති වෘත්තිය සමිතිවල ශක්තිය ...

Read More »

ඩෙංගුවලට අතවනන දඩල්ලේ කුණු ප්‍රශ්ණය …..

165055111_10215527802586689_8941680722234187473_o

ගාල්ල දඩල්ල පරගහකුඔුර නිවාස යෝජනා ක්‍රමය තුල සිංහ සමාජය විසින් ඉදිකරන ලද නිවාස ආසන්නයේ මිනිසුන් විසින් අක්‍රමවත් ලෙස බැහැර කරන කසල නිසා ප්‍රදේශවාසීන් විශාල සෞඛ්‍ය හා පාරිසරික තර්ජනයකට මුහුණ පා සිටියි. වර්ෂා කාලය ආරම්භ වීමත් සමග ⁣ඩෙංගු උවදුර හිස ඉසවීමට මෙවැනි අක්‍රමවත් ලෙස කසල බැහැර කරනු ලබන ස්ථාන මහත් පිටිවහලක් ...

Read More »

ලක්ෂ හයාමාරේ කනේ පාර …

Court-1

දරුවෙකුට කනට ගසා සිදුකරන ලදැයි කියන හානිය වෙනුවෙන් ගුරුවරයෙකුට රු 150,000 ක් වන්දියක් ගෙවන්නට සිදුව පුවතක් අද වාර්තා වි තිබුණි. ඒ මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා හටය. ඔහු විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට අද (12) තීන්දු කළ ...

Read More »

පාසැල් සිසුන් 70 කට කොරෝනා ! ගාලු දිසාවෙන් ආසාදිත සිසුන් 43 ක් !

https___cdn.cnn_.com_cnnnext_dam_assets_200108214800-coronavirus-1

ආණ්ඩුව විසින් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය මූලික විධිවිධාන සම්පූර්ණ කිරීමෙන් තොරව පාසල් විවෘත කිරීම නිසා මේ වන විට පාසල් සිසුන්ට කොරෝනා ආසාදනය වීමේ බරපතළ තර්ජනයට මුහුණ දී සිටීන බව ලංකාටෲත් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ මේ වන විට පාසල් සිසුන් 70ක් කොවිඩ් ආසාදිතයන් බව හඳුනාගෙන ඇති අතර එයින් 43 ...

Read More »

පෑලියගොඩ පොකුර නිසා ගාල්ලේ සහ මිගමුවේ එකම පවුලේ 5 දෙනෙකුට කොරෝනා !

1603348521-Fish_L

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි එකම පවුලේ 05දෙනකුට කාරෝනා ආසාදනය වී ඇතැයි අද(07) සෞඛ්‍ය අංශ අනාවරණය කළේය. මීට පෙර ආසාදිත බව හඳුනාගත්  පුද්ගලයෙකුගේ බිරිඳ සහ දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් 05 දෙනාට ම මෙලෙස කොරෝනා ආසාදනය වී තිබේ. මුලින් රෝගී බවට පත්වූ පුද්ගලයා මසුන් ප්‍රවාහනය කරන ලොරියක රියදුරෙකු ලෙස ...

Read More »

උසස් පෙළට පෙනි සිටින බේරුවල සිසුවෙකුටත් කොරෝනා ආසාදනය වෙයි ..

pcr-web8-825x412

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව බේරුවල ප්‍රදේශයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් මේ බව තහවුරු කර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරන බව අරුණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.එහි වැඩිදුරටත් සදහන් වන්නේ එම මධ්‍යස්ථානය සදහන් ...

Read More »

ගාල්ල ධීවර ප්‍රජාවගේ PCR පරික්ෂණ වලට අනුව 546 දෙනෙකු ආසාදිතයන් නොවන බව හෙළිවේ !

pcr-web8-825x412

  ගාල්ල ධීවර වරාය ඇතුළු නගරය ආශ්‍රිත ධීවර ප්‍රජාවගෙන් පසුගිය සෙනසුරාදා (24) ලබාගත් ජෛව සාම්පල 726ක් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවල වාර්තා 546ක ප්‍රථිපල අද (27) වනවිට ලැබී තිබූ අතර කිසිදු පුද්ගලයකු ආසාදිත වී නැතැයි එම වාර්තාවලින් තහවුරු වී තිබෙන බව අද වෙබ් අඩිවිය වාර්ථා කොට තිබේ සැක සහිත බැවින් ...

Read More »

කොරෝනා නිසා අධිකරණ කටයුතු වලටත් බාධා !මාතර නීතිඥයන් ඔක් 28 සිට රාජකාරි කටයුතු වලින් ඉවත් වෙයි.?

justice

රට තුල උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අනිද්දා (28) සිට ලබන මස 06 වැනිදා තෙක් වෘත්තීය කටයුතු වලින් ඉවත් වීමට මාතර නීතිඥ සංගමය තීරණය කල බව එම තීරණය ක්‍රියාත්මක කිරීමට පත් කල කමිටුවේ සාමාජික නීතිඥ රංගජීව ගමගේ මහතා පැවසු බව මාතර හොට් නිව්ස් පිටුවේ වාර්ථා කොට තිබේ ඒ අනුව ...

Read More »

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොල්ලුපිටියට පමණයි !

1603685724-Train_Galle_L

කැලණිවැලි, පුත්තලම සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය කෙරෙන සියලු දුම්රිය අද (26) සිට නැවත දැනුම්දෙන තුරු අවලංගු කර තිබේ. කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර 06ක් පමණක් ධාවනය වන අතර එම ...

Read More »

මාතර දිස්ත්‍රික්කයේ හය වෙනි කොරෝනා ආසාධිතයාත් වාර්ථා වේ.

https___cdn.cnn_.com_cnnnext_dam_assets_200108214800-coronavirus-1

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ  සේවයේ නියුතු අපරැක්ක ආගරවල ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබලාටද කොවිඩු 19වෛරසය ආසාදනය වි ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. News Alert 2020.07.14-12.00AM රසුන් දහනායක  

Read More »