Home / News (page 2)

News

විදුලි සැර යොදා මසුන් මැරූ ධීවරයින් 9ක් අත්අඩංගුවට

ef52e10e-arrested_850x460_acf_cropped

සැර විදුලි ධාරාවන් යොදා ගනිමින් මසුන් මැරීමේ නිරතවූ ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වෙරළ ආරක්ෂක බළකාරය සමත්ව ඇත. අද (10) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසකි.මෙහිදී මසුන්මැරීම සදහා යොදාගත් බලපත්‍ර නොමැති  ධීවර බෝට්ටු හයක්ද භාරයට ගෙන ඇත.  

Read More »

ජීව අත්අබෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

granade

ජීව අත්බෝබයක් සමග   සැකකරුවෙක් දික්වැල්ල අළුත්ගොඩ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරු නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් , ඔහු වැඩිදුර පරීක්ෂණ සදහා දික්වැල්ල පොලිසියට බාර දී ඇත.

Read More »

රට රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කල අයෙක් අත්අඩංගුවට

ef52e10e-arrested_850x460_acf_cropped

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි රැකියා ලබාදෙන බව පවසා මෙරට පුද්ගලයන්ගෙන්  රුපියල් ලක්ෂ  25 ට අධික මුදලක් වංචා කළ සැකකරුවෙකු මාතර වැලිගම දී අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුවේ   කදුරුවෙල ප්‍රදේශයේ පදිංචි (37) හැවිරිදි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා සම්බන්දයෙන් වැලිගම පොලිස් ස්ථානය වෙත පැමිණිලි 16ක් පමණ ලැබී ඇති බවද ...

Read More »

බලපත්‍ර නොමැතිව ඖෂධ විකුණූ අයට වැඩ වරදී

index

බලපත්‍ර නොමැතිව  ඖෂධ ගබඩා කළ සහ අලෙවි කළ අම්බලන්තොට නගරයේ  ඖෂධ අලෙවි සැලක් වටලා  විවිධ වර්ගයේ ඖෂධ 600 ට අධික ප්‍රමාණයක්  සමග  සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. එම ස්ථානය සම්බන්ධයෙන් අම්බලන්තොට විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක ඒ. පියතිලක ඇතුළු නිලධාරීන් ...

Read More »

වලවේ ගඟ පිටාර ගැලීමෙන් නිවාස රැසක් ජලයෙන් යටවෙයි

image_5ca16a20d2

අධික වැසි හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් පෙරේදා (04) සවස විවෘත කිරීමෙන් පසු වලවේ ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අම්බලන්තොට මැලේකොළණිය ප්‍රදේශයේ ගං ඉවුරේ පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වී තිබේ. මෙම වාන් දොරටු හරහා වලවේ ගඟට තත්ත්පරයට ඝන අඩි 11,700 ක් පමණ ජලයක් මුදා හැරීම සිදු විය. ...

Read More »

පිටබැද්දර අතුරු මාර්ගයක මළ සිරුරක්

image_5050af801a

පිටබැද්දර පොලිස් බල ප්‍රදේශයට අයත් තැන්න හේන වතුයායේ  අතුරු මාර්ගයක තිබී පිරිමි පුද්ගල මළ සිරුරක් අද  (08) උදෑසන සොයා ගත් බව පිටබැද්දර පොලිසිය කියයි . මියගොස්  ඇත්තේ පිටබැද්දර තැන්නහේන, බලපත්‍ ඇල්ල ගම්මානයේ පදිංචි ගිංතොට  විධාන ආරච්චිලාගේ සුනිල් නැමැති  (33) හැවිරිදි දෙදරු පියකු බව පොලීසිය  කියයි. මිතුරෙකුගෙන් ලද තොරතුරක් මත මරණකරු ඊයේ  (07)  තවත් කිහිපදෙනෙකු සමග  මත්පැන් සාදයකට සහභාගී වී ඇති අතර එහිදී ...

Read More »

ඔරුවැල්ල ධීවර තොටුපළේ දැල් ගැසීමට ගිය ධීවරයෙක් මරුට, තවත් අයෙක් අතුරුදන්

ඔරුවැල්

තංගල්ල රැකව ධීවර පරික්ෂක කොට්ඨාසයේ ඔරුවැල්ල ධිවර තොටුපළේ දැල් ගැසීමට ගිය ධීවර කාර්මිකයන් දෙදෙනකුගෙන් එක් අයකු මියගොස් තවත් අයකු  මුහුදේ ගිලී අතුරුදහන්ව ඇති බව තංගල්ල පොලීසිය කියයි. අතුරුදන්ව සිටි එක් ධීවර කාර්මිකයෙකුගේ සිරුර මේ වන විට සොයාගෙන ඇති අතර මෙතෙක් අතුරුදන්ය ඇති අනෙත් පුද්ගලයා සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මකය. ...

Read More »

පොහොර ඉල්ලා අම්බලන්තොටත් උද්ඝෝෂණ

image_3b67607712

එළඹෙන මහ කන්නයට අවශ්‍ය පොහොර ඉල්ලා අම්බලන්තොට දෙහිගහලන්ද කාවන්තිස්ස ගොවි සංවිධානයේ ගොවීහු ද අද (15) විරෝධතාවයක නිරත වූහ. ඉන්පසු මෙම පිරිස කරිවිලේ යාය ප්‍රදේශයෙන්  අම්බලන්තොට – හම්බන්තොට ‍ප්‍රධාන මාර්ගයේ දෙහිගහලන්ද ප්‍රදේශයට පැමිණද සිය  විරෝධතාවය දැක්වීය.    

Read More »

පොහොර ඉල්ලා මාතරත් විරෝධතා

buddika pathirana protest

වී වගාව ආරම්භ කිරීමට පෙර වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සහ ගොවීහු පිරිසක් සමග මාලිම්බඩ ඕගස්පේ වෙල්යායේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වුහ. ඔවුන් කියා සිටින්නේ විශේෂයෙන් වගාව ආරම්භ කර අවශ්‍ය පොහොර නොමැති වුවහොත් තමන්ට විශාල පාඩුයක් විදීමට සිදුවනු ඇති ...

Read More »

විදේශිකයෙකු මළ සිරුරක් හබරාදුව බස්නැවතුම අසල මුහුදු තීරයෙන් සොයා ගැනේ !

Police-crime-line

හබරාදූව බස් නැවතුම්පොල ඉදිරිපිට මුහුදු තීරයේ තිබී විදේශිකයෙකුගේ මළ සිරුරක් ඊයේ (22) සොයාගෙන ඇති බව නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ. සැප්තැම්බර් 06 වන දින මෙම විදේශිකයා මෙරටට පැමිණ මිරිස්සේ හෝටලයක නවාතැන් ගෙන සිට ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබේ. සැප්තැම්බර් 09 දා ඔහු හබරාදූව ලූණුමෝදර හෝටලයකට ගෙන ගොස් ...

Read More »