Home / Citizen Page / ගාලු පාරේ කැත ! බලධරයන්ගේ අවධානය පිණිසයි !

ගාලු පාරේ කැත ! බලධරයන්ගේ අවධානය පිණිසයි !

ගාලු පාර 4ගාලුපා ර 2ගාලුපාර 1මේ ගාලු පාර බලන්න මේකේ කැත හා පදිජ්ක වේදිකාව අවහිර කර ඇති ආකාරය..කානූ පද්ධතිය පෝස්ටර් වලින් පිරි වෙලද සැල් වලින් අවහිර වෙන විදිහ..
ඉතින් කොහොමද මේ ක දියුනු රටක් වෙන්නේ..
කෝ නගරාධිපති , පොලිස් ලොක්කෝ
පේන්නේ නැතෙයි මේවා…?
(පියවංශගේ මුහුණු පොතෙනි )

About meepura

Leave a Reply

Your email address will not be published. Required fields are marked *