Home / Editor's Choice / දිවුලපිටිය පස් කැපීමට භූවිද්‍යා කාර්යාංශය වගකිව යුතුයි – ජනපති

දිවුලපිටිය පස් කැපීමට භූවිද්‍යා කාර්යාංශය වගකිව යුතුයි – ජනපති

 රන්ජන් මෛත්‍රි

මේ දිනවල මහත් ආන්දෝලනයකටතුඩුදුන් දිවුලපිටිය පස් කැපීමේ සිද්ධියට අදාළව ප්‍රධාන වැරදිකරුවා තමා යටතේ පවතින භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) කුරුණෑගල දී ප්‍රකාශ කර කරයි.

ඒ අනුව එයට සම්බන්ධ නිලධාරීන් සියල්ලන්ගේම වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වන බවද ජනපතිවරයා එහිදී කියා සිටියේය.

අවුරුදු විස්සක පමණ කාලයක සිට එම ප්‍රදේශයේ පස්කපා ඇති බවත් එම පස් කියුබ් 60000ක් ටිපර් යොදාගනිමින් පාරිසරික වශයෙන් වැදගත් කලාපයක් වන මුතුරාජවෙල ගොඩ කිරීම සඳහා යොදාගෙන ඇති බවත් ජනපතිවරයා මෙහිදී අණාවරණය කළේය.

About freddy

Check Also

Tali-2020.10.31

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ආ ගිය ටෙලිනාට්‍ය සමීක්ෂකයින් නිරෝධායනයට!

පසුගිය දිනවල ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට බාහිරින් පැමිණි ටෙලිනාට්‍ය සමීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනකුට පමණ තම තමන්ගේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *