Home / Editor's Choice / දිවුලපිටිය පස් කැපීමට භූවිද්‍යා කාර්යාංශය වගකිව යුතුයි – ජනපති

දිවුලපිටිය පස් කැපීමට භූවිද්‍යා කාර්යාංශය වගකිව යුතුයි – ජනපති

 රන්ජන් මෛත්‍රි

මේ දිනවල මහත් ආන්දෝලනයකටතුඩුදුන් දිවුලපිටිය පස් කැපීමේ සිද්ධියට අදාළව ප්‍රධාන වැරදිකරුවා තමා යටතේ පවතින භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) කුරුණෑගල දී ප්‍රකාශ කර කරයි.

ඒ අනුව එයට සම්බන්ධ නිලධාරීන් සියල්ලන්ගේම වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වන බවද ජනපතිවරයා එහිදී කියා සිටියේය.

අවුරුදු විස්සක පමණ කාලයක සිට එම ප්‍රදේශයේ පස්කපා ඇති බවත් එම පස් කියුබ් 60000ක් ටිපර් යොදාගනිමින් පාරිසරික වශයෙන් වැදගත් කලාපයක් වන මුතුරාජවෙල ගොඩ කිරීම සඳහා යොදාගෙන ඇති බවත් ජනපතිවරයා මෙහිදී අණාවරණය කළේය.

About freddy

Check Also

සිරකරුවන්

සිරකරුවන් හුවමාරු කිරිමේ ගිවිසුමක් !

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර දඬුවම් පමුණුවනු ලැබ ඇති තැනැත්තන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *