Home / Business / වසරේ හොඳම ව්‍යවසායකත්ව ලෝකඩ පදක්කම මාතර Deen Brothers ආයතනයට

වසරේ හොඳම ව්‍යවසායකත්ව ලෝකඩ පදක්කම මාතර Deen Brothers ආයතනයට

matara  bussines 1matara bussines 2matara bussiness 3

ශ්‍රී ලංකා වාණිජ හා ව්‍යවසායකත්ව මණ්ඩලය 20 වරත්ටත් සංවිධානය කල වසරේ හොඳම ව්‍යවසායකයා තේරීමේ ජාතික තරඟයෙන් ලෝකඩ සම්මානය මාතර Deen Brothers පෞද්ගලික සමාගමට හිමි විය
.
මෙම සම්මාන උත්සවය පසුගිය දා කොළඹ රත්මලානේ දී පැවැත්විණි. එම තරඟාවලියේ දකුණු පළාත් රිදී පදක්කම ද Deen Brothers සමාගමට ද හිමි විය.

ඛනිජතෙල් නීතිගත අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අතින් මාතර Deen Brothers පෞද්ගලික සමාගමේ අධිපති නජීබ් ඩීන් මහතාට මෙම සම්මානය පිළිගැන්වූ අතර ඒ සඳහා එම ආයතනයේ කාර්යමණ්ඩලය ද සහභාගී විය.matara bis

උපුටා ගැනිම – Matara Hot News

About meepura

Check Also

186504640_10209273896281204_4998589960362731294_n

බියෙන් පසුවන ඔබට සේවය කිරිමට මාතර සමුපාකාර රෝහලත් දැන් සුදානම් ..

කොරෝනා ඔබ පරික්ෂා කරන්න අපි සූදානම්..සමුපකාර රෝහල් ජංගම ප්‍රතිකාර සේවාව දැන් ක්‍රියාත්මකයි…. ඔබ කොරෝනා ආසාදිත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *