Home / Business / වසරේ හොඳම ව්‍යවසායකත්ව ලෝකඩ පදක්කම මාතර Deen Brothers ආයතනයට

වසරේ හොඳම ව්‍යවසායකත්ව ලෝකඩ පදක්කම මාතර Deen Brothers ආයතනයට

matara  bussines 1matara bussines 2matara bussiness 3

ශ්‍රී ලංකා වාණිජ හා ව්‍යවසායකත්ව මණ්ඩලය 20 වරත්ටත් සංවිධානය කල වසරේ හොඳම ව්‍යවසායකයා තේරීමේ ජාතික තරඟයෙන් ලෝකඩ සම්මානය මාතර Deen Brothers පෞද්ගලික සමාගමට හිමි විය
.
මෙම සම්මාන උත්සවය පසුගිය දා කොළඹ රත්මලානේ දී පැවැත්විණි. එම තරඟාවලියේ දකුණු පළාත් රිදී පදක්කම ද Deen Brothers සමාගමට ද හිමි විය.

ඛනිජතෙල් නීතිගත අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අතින් මාතර Deen Brothers පෞද්ගලික සමාගමේ අධිපති නජීබ් ඩීන් මහතාට මෙම සම්මානය පිළිගැන්වූ අතර ඒ සඳහා එම ආයතනයේ කාර්යමණ්ඩලය ද සහභාගී විය.matara bis

උපුටා ගැනිම – Matara Hot News

About meepura

Check Also

lumia-950-660x400

Microsoft සමාගම සිරා Lumia ජංගම දුරකතනයක් එළිදක්වන්න සුදානම් වෙනවා ලු !

ලෝකයේ ප්‍රසිද්ධ ජංගම දුරකථන නිෂ්පාදක සමාගම් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ ප්‍රධාන සමාගම් අතර ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *