Home / News / පළාත් පාලන ඡන්දය ඉක්මණින් පවත්වනු ! විපක්ෂ නායක උපුල් සටනට බහි.

පළාත් පාලන ඡන්දය ඉක්මණින් පවත්වනු ! විපක්ෂ නායක උපුල් සටනට බහි.

upul 2පළාත් පාලන මැතිවරණය කල් නොතබා ඉතා ඉක්මණින් පවත්වන ලෙස මාතර මහ නගරසභාවේ විපක්ෂනායකවරයා උපුල් නිශාන්ත මහතා ඊයේ (6) රජයෙන් ඉල්ලා සිටියේය.

දැනට පළාත් පාලන ආයතන 300 ගානක් විසුරුවා තිබෙනවා මාතර මහ නගරසභා ඇතුළු පළාත් පාලන ආයතන 23 කාලය දීර්ඝ කර තිබෙනවා ඡන්දය කල් තැබීම තුල ජනතාව අපහසුතාවයට පත් වෙනවා ඒක නිසා ඡන්දය ප්‍රමාද කිරීම ගැන අපි එකඟ නෑ. කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිනවා

උපුල් නිශාන්ත මහතා එසේ කිවේ මාතර මැදගොඩ නිල්දිය උත්සවශාලාවේ පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. දකුණු පළාත් මහජන නියෝජිත එකමුතුව හා cafe සංවිධානය එය සංවිධානය කර තිබුණි.

දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ශ්‍රීපාලි මුතුකුමාරණ හා අක්මිණ ප්‍රාදේශීයසභාවේ හිටපු වැඩබලන සභාපති සේනක අලේවත්ත යන මහත්වරුද එහිදී අදහස් දැක්වූයේය.

About meepura

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *