Home / News / සිය දිවිහානි කරගැනිමට නිල්වලා ගඟට පැන්න මව බේරා ගැනේ …..

සිය දිවිහානි කරගැනිමට නිල්වලා ගඟට පැන්න මව බේරා ගැනේ …..

matara news1මාතර මහානාම පාලම මතින් නිල්වලා ගඟට පන සිය දිවි හානි කර ගැනීමට තැත්කළ කාන්තාවක් ජලයේ ගිලෙන විට ගොඩබිමට පිහිනා විත් සිය ජීවිතය බේරා ගැනීමට සමත්ව ඇති බව Matara Hot News  ෆේස් බුක් අඩවිය වාර්ථා කරයි.
මොරවක නෙළුව පදිංචි 32 හැවරිදි එක් දරු මවක් මෙසේ දිවි තොරගැනිමට උත්සාහ දරා තිබේ.
මිනිත්තු 08 පමණ කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි ඇයව බේරා ගැනිම සදහා  ලණුවක් රැගෙන එන ලෙසට මහා හඬින් කෑ ගැසුවද කිසිවකුත් ඊට ඉදිරිපත් නොවුන බවත්  පසුව Matara Hot News දැනුම් දීම පරිදි බණ්ඩත්තර පදිංචි ජයසිරි පට්ටියබණ්ඩාරගේ මහතා උණ බටයක් අදාළ කාන්තාව දෙසට දිගුකිරීමේ දී ය එහි එල්ලී පන බේරා ගැනීමට සමත් වු බවත් තවදුරටත් Matara Hot News වාර්ථා කර සිටි.

About meepura

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *