Home / News / මරණ දඩුවමෙන් කෙලවර වු ඉඩමි ආරවුල….

මරණ දඩුවමෙන් කෙලවර වු ඉඩමි ආරවුල….

පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ඇතුලූ තුන්දෙනෙකුට මාතර මහාධිකරණය අද මරණ දඩුවම නියම කළා. මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙලෙස මරණ දඬුවම් නියම කළේ අකුරැස්ස – කෙහෙල්වල ප්‍රදේශයේ පදිංචිකරුවන් තුන්දෙනෙකුටයි. 2008 වසරේ ජූනි මස 4 වනදා ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් මෙම ඝාතනය සිදුකර තිබූ අතර මෙහිදි 36 හැවරිදි අවිවාහක පිරිමි පුද්ගලයකු කඩුවකින් වලින් හා පොලු වලින් පහර දි මෙම ඝාතනය සිදු කර තිබින.

6 copy1 copy2 copy5 copy

About meepura

Check Also

photo-1444212477490-ca407925329e

පාරේ සිට ගෙදර ගෙන ආ බලු පැටවා සපා කෑමෙන් පුද්ගලයෙකු මිය යයි !

  ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *