Breaking News
Home / News / මරණ දඩුවමෙන් කෙලවර වු ඉඩමි ආරවුල….

මරණ දඩුවමෙන් කෙලවර වු ඉඩමි ආරවුල….

පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ඇතුලූ තුන්දෙනෙකුට මාතර මහාධිකරණය අද මරණ දඩුවම නියම කළා. මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙලෙස මරණ දඬුවම් නියම කළේ අකුරැස්ස – කෙහෙල්වල ප්‍රදේශයේ පදිංචිකරුවන් තුන්දෙනෙකුටයි. 2008 වසරේ ජූනි මස 4 වනදා ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් මෙම ඝාතනය සිදුකර තිබූ අතර මෙහිදි 36 හැවරිදි අවිවාහක පිරිමි පුද්ගලයකු කඩුවකින් වලින් හා පොලු වලින් පහර දි මෙම ඝාතනය සිදු කර තිබින.

6 copy1 copy2 copy5 copy

About meepura

Check Also

stock-photo-hand-gun-automatic-pistole-with-flying-bullet-fire-532657279

ගාල්ලේ වෙඩි තැබිම් 3 ක් ! 04 කට දිවි අහිමිවෙයි !

ගාල්ල කොස්ගොඩ  ප්‍රදේශයේ (29) අද පාන්දර 03.45 පමණ සිදුවූ වෙඩිතැබීම් 03කින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *