Home / News / රියදුරුට නින්ද යයි බස් රථය බෝක්කුවට යයි….

රියදුරුට නින්ද යයි බස් රථය බෝක්කුවට යයි….

මාතර -හක්මණ ප්‍රධාන මාර්ගයේ කොන්ගල ප්‍රදේශයේදි ඊයේ රාත්‍රීයේ බස් රථයක් බොක්කුවකට ‍ෙපරෙලීමෙන් සිදු වු අනතුරින් බස් රථයේ රියදුරු සුලු තුවාල ලබා තිබෙි.බස් රථයේ රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුවයි.අනතුර සිදු වන මොහොතේ බස් රථය දිනයේ ගමන් වාර නිමවා නිවෙස වෙත ගමන් කරමින් තිබු නිසා බස් රථයේ සිට ඇත්තේ රියදුරු පමණකි.හක්මණ පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.

280 281 282 283 288

About meepura

Check Also

photo-1444212477490-ca407925329e

පාරේ සිට ගෙදර ගෙන ආ බලු පැටවා සපා කෑමෙන් පුද්ගලයෙකු මිය යයි !

  ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *