Home / News / මහා දවල් වෙඩි තබයි.එක් අයකු තුවාල ලබයි.

මහා දවල් වෙඩි තබයි.එක් අයකු තුවාල ලබයි.

මාතර -කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ අකුරුගොඩ ප්‍රදේශයේදි ඊයේ දහවල් අංක තහඩු රහිත යතුරැ පැදියකින් පැමිණි පුද්ගලයින් 02 කු ත්‍රීරෝද රථයකින් මාතර බලා ගමන් කරමින් සිටි පුද්ගලයකුට වෙඩි තබා පළා ගොස් තිබෙි.වෙඩි තැබිමෙන් තුවාල ලැබු පුද්ගලයා කඔුරුපිටිය මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව මාතර මහා රෝහලට ඇතුලත් කරනු ලැබ තිබෙි.මෙලෙස තුවාල ලබා ඇත්තේ කඔුරුපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවරිදි තරැණයෙකි.සිද්ධිය සමිබන්ධයෙන් මෙි වන තෙක් කිසිවකුත් අත් අඩංගුවට ගෙන නොමැති අතර කඔුරුපිටිය පොලීසිය මෙි සමිබන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි.

 

274 275 276 277 278 279

About meepura

Check Also

photo-1444212477490-ca407925329e

පාරේ සිට ගෙදර ගෙන ආ බලු පැටවා සපා කෑමෙන් පුද්ගලයෙකු මිය යයි !

  ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *