Home / News / වදුරෙක් වැලිහිද ගමිමානය කලබයි….

වදුරෙක් වැලිහිද ගමිමානය කලබයි….

මාතර – වැලිහිද ප්‍රදේශයේ සැරිසරන වඳුරෙකු නිසා ප්‍රදේශවාසීන් අපහසුතාවයකට පත්ව තිබෙනවා. මේ වනවිටත් එම වඳුරා පුද්ගලයින් 12 දෙනෙකු හපාකෑමට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලයන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ද මාරු කර යවා ඇත. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ වනජිවි දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව දැනුම් දුන්න ද කිසිදු පියවරක් මේ දක්වා ගෙන නොමැති බවයි. මෙි දිනවල මෙම ගමිවාසින්ගේ අතේ පොලු මුගුරැ දක්නට ලැබිම සුලභ දසුනක් බවට පත්ව තිිබෙි266 267 269 270 271 272

About meepura

Check Also

photo-1444212477490-ca407925329e

පාරේ සිට ගෙදර ගෙන ආ බලු පැටවා සපා කෑමෙන් පුද්ගලයෙකු මිය යයි !

  ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *