Home / News / කිරම ආර ඔය පිටාර ගලයි…මර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි

කිරම ආර ඔය පිටාර ගලයි…මර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් කිරම ආර ඔය පිටාර ගැලීමෙන් කඹුරැපිටිය – මුලටියන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යට වීමෙන් ගමනා ගමන කටයුතු වලට බාධා පැමින තිබෙි.මෙි දිනවල මෙම ප්‍රදේශ වල කුඹුරු වල අස්වැන්න නෙළීම ආරමිභ කර ඇති අතර ගං වතුර තත්වය හේතුවෙන් කපා ඇති වී අස්වැන්න ජලයට අසුවීමෙන් ගොවීන් මහත් ගැටලු රාශියකට මුණ දී ඇත.ඒම ගොවීන් තම නෙලා ගනු වී අස්වැන්න ඔරු මගින් ගොඩට ගෙනවිත් පගා මාර්ගයේම දමා වෙලනු දැක ගැනිමට හැක.මෙ අතර මුලටියන අධ්‍යාපන කලාපයේ හක්මණ බුද්ධජයන්ති ප්‍රාථමික විද්‍යාලයද ජලයෙන් යට වීම හේතුවෙන් අද දින වසා දැමීමට සිදු විය.

 

241 242 244 245 246 247 248 249 250 251 252 253 254 255 256

About meepura

Check Also

photo-1444212477490-ca407925329e

පාරේ සිට ගෙදර ගෙන ආ බලු පැටවා සපා කෑමෙන් පුද්ගලයෙකු මිය යයි !

  ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *