Home / Stories / අත්අඩංගුවට ගත් මාධ්‍යවේදින්ට නිදහස…..

අත්අඩංගුවට ගත් මාධ්‍යවේදින්ට නිදහස…..

මාතර මාධ්‍යවේදිදික්වැල්ල රදම්පල ශ්‍රී සුමංගල විද්‍යාලිය ඡන්දපල මධ්‍යස්ථානයේදී සැකපිට අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් 05 දෙනා පැය තුනහමාරකට පසු ප්‍රකාශ සටහන්කරගෙන මුදාහලබව දික්වැල්ල පොලිසිය පැවසී. පොලිස් භාරයට ගත් ඔවුන්ගේ කැමරා උපකරණ නැවත භාර දී තිබේ. එහෙත් අද උදැසන එක්සත් ජනතා නිදහස් සන්දානයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ඩලස් අලහප්පෙරුම මහතාගේ ඡන්ද දැමීමට අදාල රූපරාමු හා ඡයාරුප සියල්ල මකා දැමීමට පොලිසි හා මැතිවරණ නිලධාරීන් ක්‍රියා ක‍ර ඇත.
මෙම අදාල මාධ්‍යවේදීන් 05 දෙනා නිදහස් කරගැනීමේ කටයුත්ට අතදුන් හිතදුන් උරදුන් ඩලස් අලහප්පෙරුම සාගල රත්නායක ,මංගල සමරවීර, ප්‍රෙඩී ගමගේ ,ධර්මසිරි ලාංකපෙලි, දික්වැල්ල පොලිස් ස්ථාන්දිපති ලසන්ත දඩල්ලගේ යන මහත්වරු ඇතුළු සියළු දෙනාටත් මැතිවරණ කොමසාරිස් චමින්ද දේශප්‍රිය ,පොලිස්පති එන.කේ. ඉලංගකෝන්, දකුණුපළාත් භාර නියෝජය පොලිස්පති චන්දන වික්‍රමරතන යන මහත්වරුන්ටත් මාතර මාධ්‍යවේදීයෝ සංවිදානයේ නිලධාරී මණ්ඩලය ඇතුළු සාමාජිකයන්ටත් සෙසු මාධ්‍ය සංවිධාන වලටත් අපගේ හද පිරි ප්‍රසංසාව ප්‍රධානය කර සිටිමු.
මාතර මාධ්‍යවේදියෝ

About meepura

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *