Breaking News
Home / News / ජන්ද පෙටිටි නිකුත් කිරීම ඇරඹෙි

ජන්ද පෙටිටි නිකුත් කිරීම ඇරඹෙි

මාතර දිස්ත්‍රික්කයේ ද හෙට (17) පැවැත්වෙන මහා මැතිවරණය සදහා ජන්ද පෙටිටි නිකුත් කිරිම අද උදැසන සිට මාතර කාර්මික විද්‍යාල පරිශ්‍රෙය් සිට ආරමිභ විය.මෙවර මාතර දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 455 ක් පිහිටුවා ඇති අතර එම මධ්‍යස්ථාන සදහා ජන්ද පෙටිටි 852 ක් නිකුත් කරනා බව මාතර දිස්ත්‍රික් තේරීමි භාර නිළධාරි ඊ.ඒ.සි.විදානගාමාචිචි මහත්මිය ප්‍රකාශ කර සිටියහ.

 

1 2 3 4 5 6

About meepura

Check Also

stock-photo-hand-gun-automatic-pistole-with-flying-bullet-fire-532657279

ගාල්ලේ වෙඩි තැබිම් 3 ක් ! 04 කට දිවි අහිමිවෙයි !

ගාල්ල කොස්ගොඩ  ප්‍රදේශයේ (29) අද පාන්දර 03.45 පමණ සිදුවූ වෙඩිතැබීම් 03කින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *