Home / News / ජන්ද පෙටිටි නිකුත් කිරීම ඇරඹෙි

ජන්ද පෙටිටි නිකුත් කිරීම ඇරඹෙි

මාතර දිස්ත්‍රික්කයේ ද හෙට (17) පැවැත්වෙන මහා මැතිවරණය සදහා ජන්ද පෙටිටි නිකුත් කිරිම අද උදැසන සිට මාතර කාර්මික විද්‍යාල පරිශ්‍රෙය් සිට ආරමිභ විය.මෙවර මාතර දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 455 ක් පිහිටුවා ඇති අතර එම මධ්‍යස්ථාන සදහා ජන්ද පෙටිටි 852 ක් නිකුත් කරනා බව මාතර දිස්ත්‍රික් තේරීමි භාර නිළධාරි ඊ.ඒ.සි.විදානගාමාචිචි මහත්මිය ප්‍රකාශ කර සිටියහ.

 

1 2 3 4 5 6

About meepura

Check Also

photo-1444212477490-ca407925329e

පාරේ සිට ගෙදර ගෙන ආ බලු පැටවා සපා කෑමෙන් පුද්ගලයෙකු මිය යයි !

  ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *