Home / Stories / වැවකින් අල්ලාගත් හැල කිඹුලා බුන්දලට කැන්දන් යයි …

වැවකින් අල්ලාගත් හැල කිඹුලා බුන්දලට කැන්දන් යයි …

කිඹුලා 1කිඹුලා 2කිඹුලා 3කිඹුලා 4කිඹුලා 5කිඹුලා 6කිඹුලා 7කිඹුලා 8

රන්න කහදමෝදර ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක් තුල පිහිටා තිබු කුඩා වැවක් තුල සිටි අඩි 8 ක් පමණ දිග හැල කිඹුලෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් පසුගිය ජුලි  19 වනදා  පෙරවරුවේ අල්ලාගනු ලැබිය . උගුලක් අටවා දින දෙකකට පසුව මෙම කිඹූලා අල්ලා ගැනීමට හැකිවූ බව වන ජීවී නිලධාරීන් වසයි .
අල්ලා ගනුලැබූ කිබුලා පසුව බුන්දල වනෝද්‍යානයට  මුදාහැරීමට කටයුතු යොදන ලදී .
කිඹුලා ඇල්ලීමේ මෙම මෙහෙයුම .පසු වෛද්‍ය ආනන්ද ධර්මකිරිති මහතාගේ හා හම්බන්තොට වනජීවී කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක w .m ,a .ගුණතුංග යනමහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් .අඩවි සහකාර ජගත් සෙනෙවිරත්න , වනසත්ව නියාමක .E .W .සුමතිපාල , පුබුදු ප්ර්සන්න , සමන්ත සිරිවර්ධන , ප්රතසාත් ජීවන්ත , රියදුරු දේශප්‍රි ය ගමගේ යන අය විසින් සිදුකරන ලදී .
රාහුල් සමන්ත හෙට්ටරච්චි – හම්බන්තොට

About meepura

Check Also

technology park

පළමු තාක්ෂණික උද්‍යානය ගාල්ලට

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කල ඉල්ලිමකට අනුව මෙරට ඉදිවන පළමු තාක්ෂණික ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *