Home / News / අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති මාධ්‍යවේදියෙකුට තර්ජනය කරලා ..

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති මාධ්‍යවේදියෙකුට තර්ජනය කරලා ..

media suppressionඅම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා  මාධ්‍යවේදී ජනක් ද සිල්වා මහතාට කර ඇති තර්ජනය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මාතර මාධ්‍යවේදියෝ සංවිධානය පවසා සිටි.ඔවුන්ගේ මුහුණු පොතේ සටහනක් තබමින් තවදුරටත් අවධාරනය කර සිටින්නේ  මේ පිළිබදව අපක්ෂපාති පරික්ෂණයක් පවත්වා නිතියේ සාධාරණය ඉටුකරන ලෙසය.
එමෙන්ම පොලිසිය විසින් සිදුකරනු ලබන විමර්ශය පිළබදව ඔවුන් අවදියෙන් සිටින බව ද එහි සදහන්ය

About meepura

Check Also

වජිර 1

ගාල්ල දිස්ත්‍රික් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ !

ගාල්ල  දිස්ත්‍රික් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම පසුගියදා ස්වදේශ කටයුතු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *