Home / News / සජින් වාස් යළිත් රිමාන්ඩ් …

සජින් වාස් යළිත් රිමාන්ඩ් …

sajin-vaasජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධික්ෂණ මන්ත්‍රීව සිටි සජින් වාස් ගුණවර්ධන මහතා කව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග ලබා දුන් බව දකළම්බුපෝසට් වෙබ් අඩවිය අද වාර්ථා කළේය.

ඒ අනුව සජින් වාස් ගුණවර්ධන මහතා එලැඹෙන අගොස්තු 4 දා දක්වා  තව දුරටත් රක්ෂිත බන්ධනගාර ගත කිරිමට නියම විය.

About meepura

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *