Breaking News
Home / News / සජින් වාස් යළිත් රිමාන්ඩ් …

සජින් වාස් යළිත් රිමාන්ඩ් …

sajin-vaasජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධික්ෂණ මන්ත්‍රීව සිටි සජින් වාස් ගුණවර්ධන මහතා කව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග ලබා දුන් බව දකළම්බුපෝසට් වෙබ් අඩවිය අද වාර්ථා කළේය.

ඒ අනුව සජින් වාස් ගුණවර්ධන මහතා එලැඹෙන අගොස්තු 4 දා දක්වා  තව දුරටත් රක්ෂිත බන්ධනගාර ගත කිරිමට නියම විය.

About meepura

Check Also

mt 3

විශ්වාසයෙන් තොර වාර්තාකරණය නිසා සාම්ප්‍රදායික මධ්‍යවේදියා පිළිබඳ ජනතා විශ්වාසය නැති වෙමින් යනවා

සාම්ප්‍රදායික මාධ්‍යවේදියා විශ්වසනීයත්වයෙන් තොර වාර්තාකරණය සහ කිසිදු පදනමකින් තොරව ප්‍රවෘත්ති නිෂ්පාදනය කිරීම හේතුවෙන් අද වන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *